නොමිලේ පවත්වනු ලබන පසර නිරෝගා අපගේ දේශන සහ එහි අරමුණු

පසර නීරෝගා දේශණ අරමුණ පැහැදිලි කිරීම

දේශණ මාතෘකාව:-

ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ හරය ගැඹුර නවීකරණය වෛද්‍ය අධ්‍යාපනය හා ජනතාවගේ සෞඛ්‍ය සදහා උපයෝගීතාවය

⋆ ලෝකයේ විවිධ වෛද්‍ය ක්‍රම හා ශ්‍රී ලංකාවේ ඒ සඳහා නීත්‍යානුකූල පසුබිම නිවැරදිව වෛද්‍යවරුන් තෝරා ගැනීම සම්බන්ධව  ඉතා සරලව……..

⋆ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයන්ගේ ආරම්භය…………

⋆ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අරමුණු පරමාර්ථ හා එහි විවිධ උප ක්ෂේත්‍රයන් පිළිබඳව ඉතා සරල හැඳින්වීමක් තුළින් එහි ඇති පුළුල් බව පිළිබඳව අවබෝධ කරවීමට උත්සාහ කිරීම

⋆ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ දියුණුව කියා පාන හා රෝහල් සංකල්පයේ ආරම්භය බුදුන් වහන්සේ ගෙන් පටන් ගැනීම වැනි ඉතිහාස  කරුණු තුලින් පෞරුෂ වර්ධනය අරමුණු කරවීම

⋆ නවීන ශල්‍ය වෛද්‍ය විද්‍යාවට මූලාරම්භය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව බව………..

⋆ ලෝකයේ මුල්ම වතාවට ශල්‍යකර්ම ශරීරය කපා අධ්‍යයනය කිරීම ආදිය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයෙන් බව ………..

⋆ මීට සාක්ෂි ලෙස කෞතුකාගාර වල ඇති  කැණීම්වලින් හමුවූ ශ්‍රී ලංකාවේ පැරණි ශල්‍ය උපකරණ …………

⋆ අනාගත වෘත්තියක් ලෙස වෛද්‍ය වෘත්තිය තෝරා ගැනීම හා ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට පිවිසීමට අදාළ මූලික සුදුසුකම් එම ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය නවීන වෛද්‍ය තාක්ෂණික ඥානය මේ සඳහා යුක්ති යුක්ත ව උපයෝගී කර ගැනීම ………..

⋆ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය වේදී උපාධිය හා ඉන් ඔබ්බට අධ්‍යාපනය සඳහා අදාල මූලික මග පෙන්වීම

⋆ පහසුවෙන් භාවිතා කළ හැකි සකසුරුවම් කළ තාක්ෂණය එකතු කර නවීකරණය කරනලද කරන ලද ආයුර්වේද ඖෂධ

⋆ බටහිර වෛද්‍ය විද්‍යාව අපොහොසත් වන හා නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් සාර්ථකව සුව කළ හැකි රෝග පිළිබඳව අවබෝධ කරවීම

⋆ අනාගතයේ වෛද්‍ය විද්‍යා ක්ෂේස්ත්‍රයේ  පර්යේෂකයින් බිහිවීමට බිහි වීමට මඟ සැලසීම

No Comments

Post a Comment

Languages Translator