ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ විශ්මිත ප්‍රතිකාර
එදා මෙදාතුර සුවහසක් රෝගීන්ට සෙත සහනය සැලසූ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය වනාහි සුවිශේෂී ප්‍රතිකාර ක්රමයකි. ශතවර්ෂ ගණනාවක සිට පැවත එන මෙම වෛදය ක්‍රමය අද දක්වාම නොනැසී පවතින්නේ එහි ඇති සුවිශේෂීභාවය නිසාය. වර්තමානයේ බටහිර වෛද්‍ය විද්‍යාවට පවා අභියෝගයක්ව පවතින රෝග අවස්ථා නිට්ටාවටම සුව කිරීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය සතු හැකියාව විශ්මය ජනකය.
වික්‍රමාරච්චි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු, කොලඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙන් බී.ඒ.එම්.එස් උපාධිධාරී සහ ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිධාරී විශේෂඥ වෛද්‍ය ඒ.ඒ.ජේ. පුෂ්පකුමාර මහතා,
“මිනිසුන්ට දරාගත නොහැකි බොහෝ රෝගයන් සුවපත් කිරීමට බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ශල්‍යකර්ම කළ යුතු වුවත්” එම රෝගී අවස්ථාවන් ආයුර්වේදයේ විශේෂිත ප්‍රතිකාර ක්‍රම මගින් සුවපත් කරනවා. එහිදී මූලික අපේක්ෂාව වන්නේ ශල්‍යකර්ම කළයුතු රෝග ශල්‍යකර්ම සිදු නොකර සුව කිරීමයි. මේ නිසා රෝග ගණනාවක් ශල්‍යකර්ම සිදු නොකර අතුරු ආබාධ රහිතව සුව කිරීමට හැකියාව ලැබී ඇති අතරම තවදුටත් එවැනි රෝගීන් අපි සුවපත් කරමින් සිටිනවා. මේ යටතේ විශේෂ අවධානයක් යොමු කරන්නේ ගුදගත රෝග සඳහායි. එවැනි ගුදගත රෝග විශාල ප්‍රමාණයක් හඳුනාගන්න පුළුවන්.
භගන්දර රෝගය (Fistula in ano) - නිට්ටාවට සුව කෙරෙන ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර
බටහිර ප්‍රතිකාර ක්‍රමය තුළ සිදුකරන ශල්‍ය කර්ම තුළින් කිසිසේත්ම මුළුමනින් සුව කළ නොහැකි රෝග අවස්ථාවක් ලෙස භගන්දර රෝගය හැඳින්විය හැක. දැනට වසර කිහිපයකට පෙර එතරම් ප්‍රචලිතව නොපැවතුන මෙම රෝගය වර්තමානය වන විට මිනිසුන් අතර සුලභව පවතින රෝගයක් ලෙස හැඳින්විය හැක.
භගන්දර යනු කුමක්ද?
බාහිර හා අභ්‍යන්තර ශරීර කොටස් දෙකක් යා කරමින් ඇති වන්නා වූ නලාකාර තුවාල විශේෂයකි. මේවා එකක් හෝ කීපයක් වරකදී ඇති විය හැක. බාහිරට පමණක් විවෘත වන විවරයක් මෙන්ම අභ්‍යන්තරයට පමණක් විවෘත වන විවරයක් සහිත භගන්දර විශේෂ තිබිය හැක. බොහෝ විට මෙම තත්ත්වය ගුද මාර්ගය හා තට්ටම් යා කරමින් ඇතිවේ. නමුත් මෙය මූත්‍රාශය, වෘෂණ මෙන්ම යෝනි මාර්ගය ද සම්බන්ධ කරගෙන ඇතිවිය හැක. උග්‍ර අවස්ථාවට පත් වූ කළ මල මූත්‍ර නියමිත මාර්ගයට අමතරව මෙම භගන්දර නැමති නාලාකාර ව්‍රණය හරහා ද බැහැර විය හැකිය.
භගන්දර ප්‍රතිකාර
මුල් අවස්ථාවේදී විද්‍රධිය පුපුරා යාමට පෙර ඖෂධ හා පරා ශල්‍ය ප්‍රකිකාර මගින් දින කිහිපයක දී මෙය නිට්ටාවටම සුව කළ හැක. නමුත් මේ අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු වීමට මැලි කමක් දක්වයි. රෝගය සම්බන්ධව ඇති දැණුවත් බව අඩු වීම මෙයට ප්‍රධාන හේතුවයි.
බොහෝ රෝගීන් බටහිර ශල්‍යකර්ම වලට යොමු වීම දක්නට ලැබේ. නමුත් එම ශල්‍යකර්ම වල සාර්ථකත්වභාවය ගැටලු සහිතය. මන්ද මෙම රෝගීන් බොහෝමයක් නැවත ආයුර්වේද ප්රථීකාර සඳහා යොමු වන්නේ ශල්‍ය ප්රථීකාර අසාර්ථක වී රෝගය නැවත ඇති වූ පසුය.
මුල් අවස්ථාවේ හෝ පසු අවස්ථා වලදී වුවද ආයුර්වේද ප්රථීකාර සඳහා යොමු වන රෝගීන්ට ඉක්මන් සහනය ලබා දීමට පරාශල්‍ය / අනුශල්‍ය ප්‍රතිකාර පද්ධතියක් භාවිතා වේ. එමගින් රෝගය නිට්ටාවටම සුව කර ගැනීමට හැකියාව ලැබේ. මෙහිදී ආයුර්වේදය තුළ ප්‍රචලිත කෂාර සූත්‍ර ප්රථීකාරය භාවිතා වන අතර එමගින් ආසාදිත නරක් වූ පටක කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කර තුවාලය සහිත මාර්ගය ක්‍රමයෙන් සුව වීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. භගන්දර රෝගියෙකුට කෂාරසූත්ර ප්රථීකාරය සිදු කර ඇති අයුරු රූපයේ දැක්වේ.
අර්ශස් (Piles)
සමාජයේ බහුලව පවතින රෝගී අවස්ථාවක් ලෙස මෙය දක්වන්න පුළුවන්. මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ ගුදමාර්ගය ආශ්‍රිතව ලේ වහනය වීම, ගුදමාර්ගය ආශ්‍රිතව ගෙඩියක් ලෙස එළියට පැමිණීම, ගුදමාර්ගය ආශ්‍රිතව දැවිල්ල හා වේදනාව පැවතීමයි. නූගත් පිරිස් මේ සඳහා විවිධ ප්රතිකර්මයන් සිදු කරනවා. රෝග පරීක්ෂාවකින් තොරව සිදු කරන්නා වූ මෙම ප්රතිකර්මයන් නිසා රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. විවිධ අවස්ථාවල පිළිකා පවා වරදවා වටහා ගෙන අර්ශස් රෝගයට ප්‍රතිකාර කරනවා. මෙවැනි රෝගී තත්ත්වයන් මුල් කාලීනවම හඳුනා ගැනීම තුළින් මූලික අවස්ථාවේදීම ඖෂධ ප්‍රතිකාර මගින් සුව කර ගන්න පුළුවන්. රුධිරය වහනය වන අවස්ථාවලදී ඒ සඳහා ඇති විශේෂිත ප්‍රතිකාර මගින් එම තත්ත්වය සම්පූර්ණයෙන් ම නැවැත්විය හැකිවේ.
ගුදමාර්ගය ආශ්රිත අධික වේදනාවක් සහිතව ඇතිවන පරිකර්තිකා රෝගය (Fissure In Ano)
අධික වේදනාව මෙහි ප්‍රධාන ලක්ෂණය වන අතර වේදනාව ඇති වන්නේ එය ගුදමාර්ගය ආශ්රිත පැල්ලමක් නිසයි. මෙවැනි පැල්ලමක් ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ දීර්ඝ කාලීනව මලබද්ධ රෝගයෙන් පෙළීමයි. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහා ඇති ප්‍රතිකාරය වන්නේ
ශල්‍යකර්මයකට භාජනය කිරීමයි. දේශීය වෛද්‍ය ශිල්පය යටතේ එම තුවාලය සුව කිරීමෙන් පසුව යළි මතු නොවන ආකාරයෙන් රෝගියා සුවපත් කිරීමේ හැකියාව පවතිනවා.
කොන්ද කෙළවර ආශ්‍රිතව කුඩා හැරව බිබිලි (Pilonidal Sinus)
කොන්ද කෙලවර ආශ්‍රිතව සැරව බිබිලක් සේ ඇතිවන මෙම රෝගය ශල්‍ය කර්මයකින් සුව කිරීමට තරමක් අපහසු තත්වයක්. විටින් විට මෙම බිබිලිවලින් සැරව එන අතරම එය නාලයක් ලෙස ශරීර අභ්‍යන්තරය හා සම්බන්ධ වෙනවා. මෙය ශල්‍යකර්මයක් කළ නොහැකි සංකීර්ණ අවස්ථාවක් වන නමුදු දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ ක්ෂාරසූත්ර ප්‍රතිකාර ක්‍රමය මගින් මෙම රෝගී තත්වය සුවපත් කළ හැකියි.
පුරස්ථ ග්‍රන්ථී ප්‍රදාහය (B.P.H)
මෙය වයස අවු 40-50 පසුකළ පුරුෂ පක්ෂයට වැඩි වශයෙන් වැළදෙන රෝගී තත්වයක්. මුත්‍ර කිරීමේ අපහසුව, හොඳින් මුත්‍ර පිට නොවීම, මුත්‍ර දැවිල්ල, මුත්‍ර බින්දු වශයෙන් පිට වීම, පාලනයකින් තොරව මුත්‍ර පිටවීම, වරින් වර මුත්‍ර පිටකිරීමට අවශ්‍ය වීම මෙම රෝගයේ මූලික ලක්ෂණයන් වෙනවා. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පුරස්ථ ග්‍රන්ථිය විශාල වීම නිසා මුත්‍ර මාර්ගය අවහිර වීමයි. මේ සඳහා ශල්‍යකර්ම සිදු කිරීමට අවශ්‍ය නමුදු රෝගීන්ගේ වයස් ප්‍රමාණය හා විවිධ රෝගී තත්ත්වයන් නිසා මතුවන සංකූලතා හේතුවෙන් ප්‍රතිකාර කිරීම අපහසුයි. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ මෙම රෝගී තත්ත්වය අතුරු ආබාධයන්ගෙන් තොරව සුවපත් කිරීමේ හැකියාව පවතිනවා.
අන්ත්‍රගත රෝග (Intestinal Disorders)
අන්ත්රය ආශ්‍රිතව ඇති වන ප්‍රදාහය හා තුවාල නිසා මළ පිට කරන වාර ගණන වැඩි වීම, මළ දියර ආකාරයෙන් පිට වීම, ආහාර වේලකින් පසුව මලපිට කිරීමට අවශ්‍ය වීම, මෙම රෝගීන්ගේ මූලික ලක්ෂණයි. දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ මෙම රෝගීන් සුවපත් කිරීමේ හැකියාව පැවතීම සුවිශේෂී ලක්ෂණයක්.
සුව නොවන තුවාල (Chronic Wound)
දියවැඩියාව, නහර ගැට ගැසීම සහ විවිධ රෝගී තත්ත්වයන් නිසා ඇතිවන සුව නොවන තුවාල බරපතල රෝගී තත්ත්වයක්. සුව නොවන තුවාලයක් ලෙස හඳුනාගන්නේ මාසයකට වැඩි කාලයක් පුරා තුවාලය සුව නොවී පැවතීමයි. මෙම තත්ත්වය දීර්ඝ කාලීනව පැවතීම නිසා ඇතැම් විට රෝගියාගේ තුවාල සහිත අංග ඇතැම් විට ඉවත් කිරීමට සිදු වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ මේ සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම භාවිත කරනවා. එහිදී රුධිරය සැපයීම, තුවාලයේ අපිරිසිදු රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් උපයෝගී කර ගැනීම වැනි ප්‍රතිකාර ක්රමයන් අනුගමනය කිරීමෙන් අදාළ අංගයන් ඉවත් කිරීමකින් තොරව තුවාල සුවපත් කිරීමේ හැකියාව පවතිනවා.
ගල්තැලුම් (Corn)
දෙපයට වද දෙන රෝගී තත්ත්වයක් වන ගල්තැලුම් සුවපත් කිරීම සඳහා ද යොදා ගන්නා ක්‍රමවේදය ශල්‍යකර්මයයි. දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ අග්නි කර්ම ක්‍රමය යටතේ මෙවැනි රෝගීන් සුවපත් කිරීම සිදුවෙනවා.
ශිරා ග්‍රන්ථී හෙවත් නහර ගැට ගැසීම (Varicose vein)
වර්තමානයේ වැඩිහිටි මෙන්ම තරුණ පුද්ගලයන් අතරද බහුලව දැකගත හැකි රෝග තත්ත්වයක් ලෙස ශිරා ග්‍රන්ථී රෝගය දැක්විය හැක. මෙය කාන්තාවන්ට සාපේකෂව පුරුෂ පකෂය අතර බහුල අතර පාරම්පරිකව ද උරුම වන ස්වභාවයක් දැකගත හැක. අපස්ඵිත ශිරා ලෙසද හැඳින්වෙන මෙම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාව හඳුන්වන්නේ Varicose vein ලෙස ය.
ශිරා ග්‍රන්ථී රෝගය සඳහා ප්‍රතිකාර සැලකූ කල්හි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ඒ සඳහා ප්‍රත්‍යකෂ ඖෂධ පවතින බව කිව යුතුය. ශල්‍යකර්ම වලින් තොරව රෝගය සුවකර ගැනීමට හැකිවීම එම ප්‍රතිකාරයන්හි සුවිශේෂීභාවයයි. ඒ සඳහා අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ආලේප, පත්තු හා තෙල් වර්ග යොදා ගන්නා අතර රක්ත මෝකෂණ කර්මය යොදනු ලැබේ.
ගුදමාර්ගය ආශ්‍රිතව ඇතිවන සැරව ගෙඩි (Anal Abscess)
මෙම රෝගය මූලික ලක්ෂණය වන්නේ ගුද මාර්ගය අශ්රිතය අධික වේදනාවක් සහිතව සැරව ගෙඩි පැවතීමයි. එය දිගු කාලයක් පැවතිය හැකි අතර ඒ නිසාම රෝගියා උණ තත්ත්වයෙන් පසු විය හැකියි. මෙවැනි අවස්ථාවන්හිදී සැරව ගෙඩි පුපුරුවා හැර සැරව ඉවත් කර ඖෂධ මගින් සුවපත් කිරීම සිදු වෙනවා. අනතුරුව තුවාල සඳහා ප්‍රතිකාර කරන අතරම එයින් යළි එම රෝගී තත්ත්වය මතු නොවන අකාරයෙන් සුවපත් කිරීමේ හැකියාව පවතිනවා.
වෛද්‍ය. ඒ.ඒ.ජේ. පුෂ්පකුමාර
බී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)
එම්.එස්. (ආයු) ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඉන්දියාව
ජේෂ්ඨ කථීකාචාර්ය, විශේෂඥ වෛද්‍ය
ගම්පහවික්රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය කැළණිය විශ්වවිද්‍යාලය , යක්කල.
AyurvedicManagement For BPH - Benign Prostatic Hyperplasia
BPH or benign prostatic hyperplasia or hypertrophy is a disorder of the prostate gland, which forms a part of the male reproductive system. BPH results in benign or non-cancerous enlargement of the prostate gland. It is a quite common problem in aged males. The prostate gland is situated just below the urinary bladder and it surrounds the urethra that runs through it. When the prostate gland grows in size due to BPH, it exerts thrust on the urethra squeezing it and narrowing it. This may impede the passage of urine through the urethra to the outside, resulting in retention of urine in bladder. Urine retention gives rise to symptoms like frequent urge to urinate, weak and intermittent urine stream, slow flow of urine, inability to initiate the urine stream, burning sensation while urinating and blood or semen in urine.
Pain in hips, lower back or upper thighs could be another symptom for some. BPH may also hamper the sexual life of the male by causing pain during ejaculation and difficulty in attaining erection. Complications of BPH include urinary tract infections, bladder stones and complete blockage of urethra leading to damage of kidneys. Drop in testosterone hormone production and its quantity in blood with aging is the basic cause of BPH. When testosterone level falls, estrogen level rises in the male body. The excess estrogen finds place in the prostate gland. This is an abnormal situation; it leads to the growth of stromal and epithelial cells of the gland, thereby causing it to swell or get enlarged.
Clinical Features (Symptoms):
To facilitate taking a history, it is helpful to divide the symptoms into-
1) Symptoms due to mechanical obstruction.
2) Those superimposed by infection.
3) Those caused by Uraemia.
4) Symptoms related to sexual activity.
But it can also be divided into:
Obstructive Symptoms:
1. Weak urine stream: Diminution of the calibre& force of the urine stream.
2. Hesitancy: Hesitancy in initiating urination.
3. Terminal dribbling: Inability to terminate micturition without post voids dribbling.
4. Sense incomplete emptying of the bladder
5. Occasionally urinary retention.
Irritative symptoms:
1. Frequency of urination
2. Nocturia,
3. Urgency and
4. Overflow incontinence develops
Diagnosis of BPH
It is based on general, systemic and local examination followed by supportive investigations.
In our experience Ayurveda medicines along with healthy food habits and lifestyle give very good results provided the patient starts the treatment after knowing the problem. Unlike allopathy the patient has to take the responsibility of curing his disease.
While conventional treatments for BPH can improve symptoms their one drawback is the harmful side-effects they cause. For example, the drug Finasteride helps reduce the size of the prostate over time but this action comes with a price as its adverse effects include impotence, decreased libido and testicle pain. Another BPH drug, terazosin, can cause palpitations, fainting, low blood pressure, nausea, sleepiness and blurred vision.
More radical conventional treatment involves an operation to remove some, or all, of the prostate. But the after effects of this type of surgery can be uncomfortable. Worse still, it can result in irreversible impotence.
Ayurvedic Home Remedies for Benign Prostatic Hyperplasia
1. Blend spinach juice and carrot juice and drink daily. It will give you a sound prostate health.
2. Consume tomatoes in plenty. The anti-oxidant lycopene in tomato checks frequent urination and muscular degeneration.
3. Use flaxseed oil in cooking, for it helps in shrinking prostate.
4. The herbs nettle, horsetail, golden seal, saw palmetto and cranberry are very beneficial in treating BPH.
5. Bee pollen works miraculously in reducing prostate size.
6. Vitamin E rich food is very useful in treating BPH.
7. Animal product consumption, junk food consumption should be restricted and the patient should consume more and more green leafy vegetables.
8. Perform kegel exercises and forward bend yogic asanas to do away with BPH.
9. Drink plenty of water and avoid caffeine and alcohol.
10. Tea and tincture can effectively treat BPH.
11. Intake of Indian gooseberry juice is an effective home remedy for BPH.
12. Prostate massage sessions with the help of a doctor or nurse can also help a lot.
13. Zinc and copper supplements should be taken, for they help in the processing of testosterone to hyperplasia controlling DHT.
Ayurvedic treatment of Enlarged Prostate
In Ayurvedic parlance, all the problems in the body happen due to imbalances in the internal organic order. In case of enlarged prostate, it is thought to happen due to the imbalances of "ApanaVata" which is related to our excretory system and closely linked with the air factor. The Ayurvedic practitioners often prescribe Gokshura, Gudochi and Shilajith to tackle the problem. In regard to providing here detailed information regarding enlarged prostrate
Dr.A.A.J.Pushpakumara
B.A.M.S(Colombo), M.S(Ay) India, Dip In Yoga(India)
PGDHD(Colombo), PhD
Senior Lecturer/Consultant surgeon (Ay)
GampahaWickramarachchi Ayurveda Institute
University of Kelaniya
Yakkala
Email :mrsnhkumara@gmail.com