පසර නීරෝගා දේශණ අරමුණ පැහැදිලි කිරීම දේශණ මාතෘකාව:- ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ හරය ගැඹුර නවීකරණය වෛද්‍ය අධ්‍යාපනය හා ජනතාවගේ සෞඛ්‍ය සදහා උපයෝගීතාවය ⋆ ලෝකයේ විවිධ වෛද්‍ය ක්‍රම හා ශ්‍රී ලංකාවේ ඒ සඳහා නීත්‍යානුකූල පසුබිම නිවැරදිව වෛද්‍යවරුන් තෝරා ගැනීම සම්බන්ධව ඉතා සරලව…….. ⋆ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයන්ගේ ආරම්භය…………...