ඔබ පසර නීරෝගා වෛද්‍ය මධ්‍යස්ථානය තෝරාගත යුත්තේ ඇයි ?
-
විශ්වවිද්‍යාල ආයුර්වේද උපාධිධාරි (B.A.M.S.) වෛද්‍යවරුන් වෙතින්, ආයුර්වේද හා අපගේ කොස්වත්තේ පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර, නවීන වෛද්‍ය විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම මුසු ව ඔබ වෙතට ලැබෙන නිසා.
-
මිනිස් සිරුර සම්බන්ධව හොදින් අධ්‍යනයකල මනා අවබෝධයෙන් යුත් රෝග තත්ත්වයන් හදුනා ගනිමින් ප්‍රතිකාර කල හැකි උගත් වෛද්‍යවරුන්ගේ සේවය ලැබෙන නිසා.
-
ආයුර්වේද, දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාව පිලිබඳව සන්සන්දනාත්මක අධ්‍යයනයන් සිදුකර අවබෝධයෙන් යුත්, ඔබගේ ජීවිතය පිළිබඳ වගකීමෙන් ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන්ගේ සේවය ලැබෙන නිසා.
-
අවශ්‍ය අවස්ථා වලදී ආයුර්වේද හෝ බටහිර විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකල හැකි දැනුම හා සම්බන්ධතා පවතින නිසා.
-
ඔබගේ කාර්යබහුලත්වය අනුව පහසුවෙන් භාවිතා කළ හැකි නවීන විද්‍යාත්මක තාක්ෂණය භාවිතයෙන් සකස්කළ ආයුර්වේද හා දේශීය ඖෂධ (පෙති වර්ග, සකස්කල කසාය, ක්‍රීම් වර්ග) හැකිතාක් භාවිතා කරන නිසා
-
ඔබ ආයතනයට හෝ සංවිධානයට රෝග වළක්වා ගැනීම හා මෙම වෛද්‍ය ප්‍රතිකාර පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් නොමිලේ ලබා ගැනීම සඳහා අපව අමතන්න.
පසර නීරෝගා වෛද්‍ය මධ්‍යස්ථානය අංක 14 B, නිදහස් මාවත, ඉසුරුපුර, අනුරාධපුර.
දුරකථන අංකය 071 149 70 58
Web – www.pasaraniroga.com
Email – drkeerthi@pasaraniroga.com
No Comments