Skip to content
සුව නොවන රෝග වලින් ඔබත් පීඩා විදින්නේද?
වසර දහස් ගණනක අත්දැකීම් ඇති ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාත්මක දැනුමත්, නවීන වෛද්‍ය විද්‍යාත්මක හා වෛද්‍ය තාක්ෂණික ඥානයත් එකට මුසු වූ ප්‍රතිකාර තුලින්, ඔබගේ සුව නොවන රෝගයන් සඳහා සුවය ලබාගත හැක.
පසර නීරෝගා වෛද්‍ය මධ්‍යස්ථානය අප ඔබට එම ප්‍රතිකාර ලබා දීමට කැප වී සිටිමු.
අපගෙන් ලබාගත හැකි ප්‍රතිකාර
-
කැඩුම් බිදුම් හා සන්ධි රෝග (ආතරයිටිස්)
-
අංශ භාග හා වෙනත් වාත රෝග
-
වකුගඩු රෝග, දියවැඩියාව හා අධිරුධිර පීඩනය (පෙසර්)
-
වෛරස් රෝග සහ විවිධ උණ තත්ත්ව, සෙම්ප්‍රෙතිශ්‍යාව, කැස්ස හා පීනස් රෝග
-
අර්ශස් හා භගන්දර රෝග
-
දරුඵල නොමැතිවීම, සුදයාම, ආර්ථව රෝග හා ආර්ථව වේදනා ඇතුළු කාන්තා රෝග
-
පිළිකා රෝග
-
කුෂ්ඨ, දැවිලි රෝග හා සුව නොවන තුවාල
-
අධික තරබාරුබව, ඇඟ කෙට්ටුවීම සහ සියළු රූපලාවන්‍ය ප්‍රතිකාර
-
ඇස්,කණ්,නාසා රෝග
ඇතුළු සියළුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර
Languages Translator
No Comments